Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO

rugby_inner

kelimandala
කොරියානු ගමනට ශ්‍රීනාත් එක්වෙයි
21 සැප්තැම්බර් 2016         - 1137 - 0    

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද (21 වැනිදා) රාත්‍රියේ කොරියාව බලා පිටත්ව යයි. ආසියානු සත් සාමාජික

Read More
kelimandala
කාන්තාවන්ට ආසියාවේ 6 වැනි තැන
04 සැප්තැම්බර් 2016         - 2179 - 0    

හොං කොං හී කොස්වේ බේ නුවර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ ආසියානු සත් සාමාජික රග්බි කාන්තා තරගාවලියේ පළඟ ශූරතා අවසන් තරගයේදී සිංගප්පූරුව හමුවේ ලකු

Read More
kelimandala
හොං කොං 7 රග්බි අනුශූරතාව ශ්‍රී ලංකාවට
04 සැප්තැම්බර් 2016         - 1597 - 0    

ධනුෂ්ක රන්ජන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා රග්බි පිල හොං කොං හී කොස්වේ බේ නුවර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි

Read More
kelimandala
සුපර් සෙවන්ස් කුසලාන මොබිටෙල් පිලට
14 අගෝස්තු 2016         - 537 - 0    

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ කුසලානය දිනාගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම සමත් විය. දෙවැනි අදියරේ රග්බි තරගා

Read More
kelimandala
මොබිටෙල් පිල කුසලාන ශූරතාව දිනාගනී
07 අගෝස්තු 2016         - 1287 - 0    

සොෆ්ට්ලොජික් වොරියර්ස් පිලට එරෙහිව පැවැති අවසන් තරගයේ දෙවැනි භාගයේ අවසන් මොහොතේදී තරින්ද රත්වත්ත තැබූ විශිෂ්ට උත්සාහක දිනුම් ද්විත්වය හේතුවෙන

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට ලක්‍ෂ 20ක දඩයක්
01 අගෝස්තු 2016         - 3187 - 0    

අන්තර්ජාතික රග්බි සංගමයේ නීති රීතිවලට පටහැනිව යමින් ශ‍්‍රී ලංකා ජාතික රග්බි පිලට ක‍්‍රීඩකයකු සහභාගි කරවීම පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමයට බ

Read More
kelimandala
විදේශීය ප්‍රබලයෝ 24 ක් ශ්‍රී ලංකාවේ
22 ජුලි 2016         - 1910 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ‘ශ්‍රී ලංකා සුපර් 7’ සත් සාමාජික රග්බි තරගාවලියට විදේශ ප්‍රබල ක්‍රීඩකයන් 24 දෙනකු සහභාගි වන බව ශ්‍රී ලංක

Read More
kelimandala
ඉසිපතන ක්‍රීඩකයෝ ජනාධිපති කුසලාන දිනති
13 ජුලි 2016         - 1671 - 1    

පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව මෙහෙයවූ අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූ

Read More
kelimandala
ඉසිපතනය අවසන් මහ තරගයට
02 ජුලි 2016         - 1353 - 0    

පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව මෙහෙයවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අව

Read More
kelimandala
ත්‍රිත්ව - කේරි විදුහල් දෙකටත් තහංචි
01 ජුලි 2016         - 921 - 0    

මහනුවර ත්‍රිත්ව විදුහල සහ බොරැල්ල කේරී විදුහල් රග්බි කණ්ඩායම්වලට ද විනය කඩ කිරීමේ චෝදනාව මත මාස හය බැගින් තහනමක් පැනවීමට අධ්‍යාපන අමාත්‍යංශය ප

Read More
kelimandala
ශාන්ත පීතර අවසන් පූර්ව වටයට එයි
26 ජුනි 2016         - 1370 - 0    

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තර

Read More
kelimandala
‘ජනාධිපති කුසලාන’ තරගාවලිය හෙට සිට
24 ජුනි 2016         - 972 - 0    

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ ර

Read More
kelimandala
ශ්‍රී ලංකා පිල දරුණු පරාජ වැලක
19 ජුනි 2016         - 2943 - 0    

මොනාකෝ  රාජ්‍යයේ II වැනි ලුවී ක්‍රීඩාංගණයේ දී ඊයේ (18 වැනිදා) ආරම්භ වූ  මොනාකෝ සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේ සියලුම තරගවල

Read More
kelimandala
ඉසිපතන ක්‍රීඩකයෝ සිංගර් කුසලාන දිනති
18 ජුනි 2016         - 1665 - 0    

සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ කුසලාන කාණ්ඩයේ ශූරතාව ලෙස කොළඹ ඉසිපතන විදුහල් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී.

Read More
kelimandala
ශ්‍රී ලංකාව මොනාකෝ නුවරදී සටනට බසී
17 ජුනි 2016         - 1881 - 0    

ලබන අගෝස්තුවේ දී රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් ඉතිහාසයට එක්වන මංගල සත් සාමාජික රග්බි තරගාවලියට ක්‍රීඩා කිරීමේ භාග්‍ය උදාකරගන්නා අවසන් කණ්ඩා

Read More
kelimandala
ඉසිපතන - සා. තෝමස් තීරණාත්මක තරගයක
17 ජුනි 2016         - 1308 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවලියේ අපරාජිතව සිටින කොළඹ ඉසිපතන විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් වි

Read More
kelimandala
මොනාකෝ තරගාවලියට යන්න මරීජාත් එයි
13 ජුනි 2016         - 1869 - 0    

බ‍්‍රසීලියේ රියෝ ද ජනයිරෝහි ලබන අගෝස්තු මස පැවැත්වෙන XXXI වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන 12 වැනි කණ්ඩායම තේර

Read More
kelimandala
මිල්රෝයි ප‍්‍රනාන්දු කුසලාන ඉසිපතනයට
11 ජුනි 2016         - 1640 - 0    

ඉසිපතන විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර සී. ආර් ඇන්ඞ් එෆ්. සී. පිටියේදී අද (11) පස්වරුවේ පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 28-14 කින් ජය ල

Read More
kelimandala
රාජකීයයෝ 33- 24 කින් පීතරයන් පරදවති
29 මැයි 2016         - 1053 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ කුසලාන ශූරතා වටයේ කොළඹ රාජකීය විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදු

Read More
kelimandala
බ‍්‍රැඩ්බි සටන විසඳුමකින් තොරව අවසන්
14 මැයි 2016         - 1665 - 0    

  කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 72 වැනි ‘බ‍්‍රැඩ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගය ලකුණු 35-35 ක් ලෙස සමව අවසන් විය. ‘බ‍්&zwj

Read More
kelimandala
ශ‍්‍රී ලංකාව 25-21 කින් පිලිපීනය පරදවයි
14 මැයි 2016         - 1905 - 0    

ඡායාරූපය - ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය අනුග්‍රහයෙනි.   ආසියානු පළමු කොටසේ සිවුකොන් රග්බි තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ පිලිපී

Read More
kelimandala
ශ්‍රී ලංකා පිල සිංගප්පූරුව පරදවයි
08 මැයි 2016         - 2160 - 0    

ආසියානු පළමු කොටසේ සිවුකොන් රග්බි තරගාවලිය ආරම්භ කරමින් ක්වාලාම්පූර්හිදී අද (08) පස්වරුවේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 33-17 කින් සිංගප

Read More
kelimandala
ඉසිපතනයට 29-23 ක තියුණු ජයක්
29 අප්‍රේල් 2016         - 1854 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ පස්වැනි සතිය යටතේ හැව්ලොක්ස් පිටියේදී අද (29) පස්වරුවේ පැවැති තරගයේදී ඉසිප

Read More
kelimandala
පළමු අදියරේ වාසිය ගැනීම
29 අප්‍රේල් 2016         - 1938 - 0    

ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්ෂේත‍්‍රයේ පැරණිතම තරගය වන බ‍්‍රැඞ්බි පළිහ තරගය හෙට (30 දා) කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩා සංකීර්ණ රග්බි කී‍්‍රඩාංගණයේ

Read More
kelimandala
බ‍්‍රැඩ්බි පළිහ පළමු අදියර හෙට
29 අප්‍රේල් 2016         - 1230 - 0    

ශ‍්‍රී ලංකාවේ පැරණිතම වාර්ෂික රග්බි තරගය වන කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 72 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ ප

Read More
kelimandala
බ‍්‍රැඩ්බි තරගයට රූපවාහිනි විනිසුරුවරයෙක්
29 අප්‍රේල් 2016         - 2048 - 0    

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 72 වැනි වරටත් පැවැත්වෙන ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර තරගයේදී ශ්‍රී ලංකා

Read More
kelimandala
ඉසිපතනය අපරාජිත වාර්තාව රැකගනී
22 අප්‍රේල් 2016         - 831 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සිවුවැනි සතිය යටතේ හැව්ලොක්ස් පිටියේදී අද (22) පැවැති තරගයේදී ඉසිපතන විදුහ

Read More
kelimandala
ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ තරග බිමේ
08 අප්‍රේල් 2016         - 887 - 0    

හොං කොංහිදී අද (8) සහ හෙට (9) පැවැත්වෙන ආරාධිත සත් සාමාජික කාන්තා රග්බි තරගාවලිය සඳහා කී‍්‍රඩිකාවන් 12 දෙනෙකුගෙන් සහ නිලධාරිණියන් සිව්දෙනකුගෙන් සමන්වි

Read More
kelimandala
ක්ලිෆඩ් කුසලානය මහනුවරට
28 මාර්තු 2016         - 1767 - 0    

ක්ලිෆඞ් කුසලාන අන්තර් සමාජ පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩකයෝ සමත්වුහ

Read More
kelimandala
මහනුවර පිල ලීග් රග්බි ශූරතාව දිනයි
28 පෙබරවාරි 2016         - 1453 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවූ අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2015/2016) ශූරතාව දිනා ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජය අද

Read More
  • First
  • Previous
  • ...
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • ...
  • Next