Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO

rugby_inner

kelimandala
අයර්ලන්තයේ තුරුම්පු සියල්ලම එළියට
18 ඔක්තෝබර් 2015         - 2712 - 0    

  ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අද (18 වැනිදා) කාඩිෆ් හී මිලේනියම් කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේ දී අයර්ලන්තයට මතක හිටින පරා

Read More
kelimandala
ප‍්‍රංශය දුර්ලභ අවස්ථාවක් සොයයි
16 ඔක්තෝබර් 2015         - 2552 - 0    

  රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ප‍්‍රංශය සහ වත්මන් ලෝක ශූරයන් වන නවසීලන්තය අතර හෙට (17 වැනිදා) කාඞීෆ්හි මිලෙනියම් කී‍්‍

Read More
kelimandala
ඉතිහාස වාර්තාව දකුණු අපි‍්‍රකාවේ වාසියට
16 ඔක්තෝබර් 2015         - 2241 - 0    

  ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් දකුණු අපි‍්‍රකාව සහ වේල්සය අතර තරගය ලන්ඩනයේ වේලාවෙන් හෙට පස්වරු 4.00 ට හෙවත් ශී‍්&

Read More
kelimandala
පූමාස්ලා නැමිබියාවට රිදවති
12 ඔක්තෝබර් 2015         - 2131 - 0    

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ මූලික වටයේ අවසන් තරගයේදී නැමීබියාවට ආජන්ටිනාව තරග කරද්දී ඔවුන් දිරිගන්වන්නට ලෝක පූජිත ඩියාගෝ මැරඩෝනා පැමිණ සිටියේ

Read More
kelimandala
ශ‍්‍රී ලංකා රග්බි පිලට තෙවැනි තැන
11 ඔක්තෝබර් 2015         - 2574 - 0    

  ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තෙවැනි සහ අවසන් තරගාවලිය ලෙස කොළඹ පැරණි තුරග තරග පිටිය රග්බි ක‍්‍රීඩාංගණයේදී අද (11) අවසන් වූ තරගයේදී ෆා

Read More
kelimandala
උත්සාහක දිනුම් පෙරහැරකින් පසු එංගලන්තය සමුගනී
11 ඔක්තෝබර් 2015         - 2698 - 0    

ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ මූලික වටයෙන්ම ඉවතට විසිවූ පළමු සත්කාරක රට බවට පත්වීමේ වේදනාත්මක වාර්තාවත් කරපින්නාගෙන ඊයේ (10 වැනිදා) මැන්චෙස්ටර් හී එටි

Read More
kelimandala
වේල්සය උගුලට දමා වොලබීස්ලා කඩුල්ල පනිති
11 ඔක්තෝබර් 2015         - 1873 - 0    

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේදී තරග කිරීමට සිදුවන කණ්ඩායම තෝරාගැනීමේ පරීක්ෂණ බඳුවූ උණුසුම් මුහුණුවරකින් යුතුව දැන් පැවැත්ව

Read More
kelimandala
ආජන්ටිනාව එනතුරු මැරඩෝනා බලා සිටී
11 ඔක්තෝබර් 2015         - 1270 - 0    

”සෙමි ෆයිනල් (අවසන් පූර්ව වටයට) එන්නකෝ....මම ආපහු එනවා චියර් කරන්න....” රග්බි ලෝක කුසලාන තරගමාලාවේ ලිස්ටර් හී පැවැති තරගයේ දී ටොංගා පිල ලකුණු 45-16 ක

Read More
kelimandala
හබානා ලෝක වාර්තාව සමකරයි
08 ඔක්තෝබර් 2015         - 3973 - 0    

ලෝක රග්බි පිටියේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම කී‍්‍රඩකයා ලෙස හඳුන්වන නවසීලන්තයේ හිටපු ශ්‍රේෂ්ඨ කී‍්‍රඩක ජෝනා ලොමූගේ ලෝක කුසලාන තරමාලා ඉති

Read More
kelimandala
ඉතාලිය පරදා අයර්ලන්තය දෙවැනි වටයට
05 ඔක්තෝබර් 2015         - 2084 - 0    

ලන්ඩනයේ ඔලිම්පික් කී‍්‍රඩාංගණයේ ඊයේ පැවැති තීරණාත්මක තරගයෙන් ඉතාලිය පරාජය කළ අයර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. දෙපිලම වැඩ

Read More
kelimandala
ආසියානු බලවතාට අලූත් බලාපොරොත්තුවක්
04 ඔක්තෝබර් 2015         - 4131 - 0    

ආසියානු රග්බි පිටියේ බලවතා ලෙස ආධිපත්‍ය පතුරුවමින් සිටින ජපානය සැමෝවා පිලට එරෙහිව ලකුණු 26-5 ක විශිෂ්ට ජයක් අත්කරගනිමින් පළමුවතාවට ලෝක කුසලාන රග්බි

Read More
kelimandala
නවකයා වගකීම අකුරටම ඉටුකරයි
04 ඔක්තෝබර් 2015         - 2264 - 0    

සිය සුපුරුදු තරග රටාවට අවතීරණ වූ දකුණු අපි‍්‍රකානු ස්පි‍්‍රංග්බොක්ස්ලා ඊයේ නිව් කාස්ල් හී සාන්ත ජේම්ස් කී‍්‍රඩාංගණයේ දී ස්කොට්ලන්තයට එරෙ

Read More
kelimandala
ෆෝලේ තනිවම එංගලන්තය විනාශ කරයි
04 ඔක්තෝබර් 2015         - 2305 - 0    

  ලන්ඩනයේ ට්විකන්හැම් අවට ඊයේ දක්නට තිබුණේ දැඩි කළබලකාරී ස්වරූපයකි. ට්විකන්හැම් කී‍්‍රඩාංගණයට ඉහළින් තුනීයට වැසී ගිය ලා මීදුම් පටලයකි. ඒ එං

Read More
kelimandala
එංගලන්තය - ඕස්ටේ‍්‍රලියාව අතර මරණයේ සෙල්ලමක්
03 ඔක්තෝබර් 2015         - 1951 - 0    

  ලෝක කුසලාන රග්බි තරගමාලාවේ ‘ඒ‘ කාණ්ඩය යටතේ ට්වීකන්හැම්හීදී අද (3 වැනිදා) පැවැත්වෙන තීරණාත්මක තරගයේ දී වැඩිම පීඩනය ඇත්තේ එංගලන්තයට බැවින්

Read More
kelimandala
ඕල් බ්ලැක්ස්ලාට පහසු ජයක්
03 ඔක්තෝබර් 2015         - 1426 - 0    

  ලකුණු 43-10 කින් ජෝර්ජියාව පරාජය කළ ලෝක ශූර ‘ ඕල් බ්ලැක්ස්ලා’ මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් කණ්ඩායම් අටට තේරී පත්වූ මුල්ම කණ්ඩායම බව

Read More
kelimandala
ස්පි‍්‍රංබොක්ස්ලා නින්දෙන් ඇහැරෙති
27 සැප්තැම්බර් 2015         - 1637 - 0    

ජපානය හමුවේ ලද ඓතිහාසික පරාජයේ වේදනාව මතින් සිය කීර්තිය නැවතත් අත්පත් කරගත් දකුණු අපි‍්‍රකාවේ ‘ස්පි‍්‍රංබොක්ස්ලා’ බර්මින්හැම් හී විලා උද්‍

Read More
kelimandala
එංගලන්තය සසළ කළ වේල්සයට විස්මිත දිනුමක්
27 සැප්තැම්බර් 2015         - 2255 - 0    

අසූ එක්දහසකට අධික වාර්තාගත කී‍්‍රඩාලෝලීන් සංඛ්‍යාවක් සාක්ෂිකරුවන් බවට පත් කළ වේල්සය ලන්ඩනයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ දී ඊයේ එංගලන්තයට එරෙහි

Read More
kelimandala
නායකයා අතිරේක කී‍්‍රඩකයකු කළ අනාගත සැලසුම
25 සැප්තැම්බර් 2015         - 3121 - 0    

නවසීලන්තය සහ නැමීබියාව අතර ඊයේ පැවැති ලෝක කුසලාන තරගයේදී නවසීලන්තයේ ‘ ඕල් බ්ලැක්ස්’ පිලට නායකත්වය දුන්නේ 23 හැවිරිදි සෑම් කෙන්ය. බියවීමට කිසිදු කර

Read More
kelimandala
ගලිවර්ලා මවිත කළ උත්සාහක දිනුමක්
25 සැප්තැම්බර් 2015         - 4685 - 0    

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් අතරේ නොම්මර එකේ කණ්ඩායම වන වත්මන් ලෝක ශූර නවසීලන්තයත්, 20 වැනි ස්ථානයේ පසුවන නැමීබියාවත් අතර ගලිවර් සහ ලිලිපුට්ටන්ගේ ක

Read More
kelimandala
නින්දෙන් ඇහැරුණු ස්කොට්ලන්තයට 45-10 ක ජයක්
24 සැප්තැම්බර් 2015         - 1203 - 0    

සිය පළමු තරගයේ දී රග්බි ලෝකයේ අංක දෙකේ කණ්ඩායම වන දකුණු අපි‍්‍රකාවේ ස්පි‍්‍රංග්බොක්ලා අභිබවා ගිය ආසියානු රග්බි ශූරයන් වන ජපානය ඊයේ ග්ලොස්ටෂයර් ප&

Read More
kelimandala
තරගයේ වීරයාගේ අභාග්‍යය
24 සැප්තැම්බර් 2015         - 1394 - 0    

සිය මංගල ලෝක කුසලාන රග්බි තරගාමාලාවේ පළමු තරගයේ දීම උත්සාහක දිනුම් ති‍්‍රත්වයකට හිමිකම් කියමින් වාර්තාපොත අලූත් කළ වේල්සයේ සෙන්ටර් කී‍්‍රඩක කොර

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාව දිනුවත් ප‍්‍රසාද ලකුණ අහිමි වෙයි
24 සැප්තැම්බර් 2015         - 1625 - 0    

ජවයත්, වේගයත් එකට කැටිවූ ශක්ති සම්පන්න සිරුරුවලට හිමිකම් කියන ෆිජී කී‍්‍රඩකයන් අභිබවා යමින් ලන්ඩන් නුවර කාඩිෆ් හී මිලේනියම් කී‍්‍රඩාංගණයේදී ඊයේ

Read More
kelimandala
ෆෂිල් - දිනුෂ බැංකොක් තරගාවලියට සූදානම්
23 සැප්තැම්බර් 2015         - 1497 - 0    

ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ දෙවැනි අදියර තරගාවලිය ‘තායිලන්ත සත් සාමාජික රග්බි තරගාවලිය’ මේ මස 26 සහ 27 දෙදින තායිලන්තයේ බැංකොක් නුවරදී

Read More
kelimandala
රූපවාහිනී තරග නිලධාරියාගේ භූමිකාව
23 සැප්තැම්බර් 2015         - 2176 - 0    

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ වැඩිදෙනාගේ අවධානයට ලක්වූ මුල් තරග අට නිමාවට පත්වෙද්දී ඒ හා සමාන අවධානයක් ටී. එම්.  ඕ. හෙවත් රූපවාහිනී තරග නිලධාරීයාගේ

Read More
kelimandala
ජයගත්තත් වේල්සය අමාරුවේ වැටෙයි
22 සැප්තැම්බර් 2015         - 3091 - 0    

අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීමට අනුව 19 වැනි ස්ථානයේ පසුවන උරුගුවේ පිල ලකුණු 54-9 කින් පරාජය කිරීමට අංක පහේ කණ්ඩායම වන වේල්සය ලන්ඩනයේ කාඩිෆ් හී මිලේ

Read More
kelimandala
සැමෝවා කී‍්‍රඩකයෝ ඇමරිකාව පරදවති
21 සැප්තැම්බර් 2015         - 2805 - 0    

ලෝක රග්බි ශ්‍රේණිගත කිරිම්වල පළමු කණ්ඩායම් දහය තුල නොසිටින, එකිනෙකා අතර ස්ථාන දෙකක පමණක් වෙනසක් ඇති සැමෝවා පිල හා අමෙරිකාව අතර ඊයේ ලන්ඩනයේ බ‍්‍රයි

Read More
kelimandala
පූමාස්ලා නවසීලන්තයේ ලේ රත්කරති
21 සැප්තැම්බර් 2015         - 5043 - 0    

ආජන්ටිනා පූමාස්ලාගේ අනුකම්පා විරහිත පරීක්ෂාවට භාජනය වෙමින් මිනිත්තු 55 ක් පුරා කිසිදු උත්සාහක දිනුමක් රැස් කර ගැනීමට අසමත්වූ වත්මන් ලෝක ශූරයන් ව

Read More
kelimandala
අයර්ලන්තයේ අපේක්‍ෂාවට ප‍්‍රංශයෙන් අභියෝගයක්
20 සැප්තැම්බර් 2015         - 2900 - 0    

අයර්ලන්තයේ රග්බි කී‍්‍රඩාවේ ඉතිහාසගත ලොක් ෆෝවර්ඞ් කී‍්‍රඩක පෝල්  ඕ‘කොනල් ලෝක කුසලාන රග්බි තරගමාලාවක ගැරහීමට පාත‍්‍රවීමේ ඵලවිපාක යහමින් දන

Read More
kelimandala
අයර්ලන්තයට උත්සාහක දිනුම් මල්ලක්
20 සැප්තැම්බර් 2015         - 2243 - 0    

කැනඩා පිලේ නායක ජැමී කුඞ්මෝරේ ලද කහ කාඞ් පත් සංග‍්‍රහයත් සමග ලකුණු ලබාගැනීම ආරම්භ කළ අයර්ලන්තය ඊයේ ලන්ඩනයේ කාඩිෆ් නුවර මිලේනියම් කී‍්‍රඩාංගණයේ

Read More
kelimandala
ටොංගා පැරදවූ ජෝර්ජියාවෙන් පෙරළියක්
20 සැප්තැම්බර් 2015         - 2030 - 0    

16 වැනි ස්ථානය කරපින්නා ගෙන මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවට පැමිණි ජෝ්ර්ජියාව ඊයේ ග්ලොස්ටර්ෂයර් ප‍්‍රාන්තයේ කිංග්ස්හෝම් කී‍්‍රඩාංගණයේ දී ලකුණු

Read More
  • First
  • Previous
  • ...
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • ...
  • Next