Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ඉසිපතනය පෙරමුණ රැකගනී

ඉසිපතනය පෙරමුණ රැකගනී

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතියේදී ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 17-3 කින් මරදාන සහිරා විදුහල පරාජය කරමින් පිට පිටම සිවුවැනි ජය ලැබූහ. හැව්ලොක්ස් පිටියේදී අද (23) පස්වරුවේ පැවැති මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු කොටසේ දෙවැනි කාණ්ඩයේ පළමු ස්ථානය රැකගැනීමටද ඉසිපතනය සමත් වූයේය. 

ඉසිපතන විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 7-3 ක් ලෙස පෙරමුණේ පසුවිය. 

ජයග්‍රාහි ඉසිපතන විදුහල ගෝල දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කළේය. 

සහිරා විදුහල දඩුවම් පහරක් පමණක් සම්පූර්ණ කළේය. 

 - 048


අදහස් (0)

ඉසිපතනය පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.