Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේදී ලකුණු 22-17 ක් ලෙස කොළඹ රාජකීය විදුහල පරාජය කරමින් මිල්රෝයි ප්‍රනාන්දු කුසලාන දිනාගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 14-5 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීය විදුහල සමත් වුවත්, දෙවැනි අර්ධයේදී ආක්‍රමණ ශීලී ක්‍රීඩා විලාශයක නිතර වූ ඉසිපතන ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතු කරගත්හ.
ඉසිපතන විදුහල ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස්කළ අතර රාජකීය විදුහල ගෝල දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළේය.
(ඡායාරූප - වරුණ කරුණාසේකර)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.