Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ඩයලොග්’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තරග අවසානයේ මහනුවර ක්රීඩා සමාජය අපරාජිතව පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව සිටියේය.
මහනුවර පිල තරග හතම ජය ලබා අතිරේක ප්රසාද ලකුණු හයක් සමගින් සමස්ත ප්රසාද ලකුණු 41 ක් හිමිකරගෙන තිබේ. මහනුවර පිල අවසන් සතියේ නාවික හමුදා පිලට එරෙහිව තරගයේදී පමණක් අතිරේක ප්රසාද ලකුණ හිමිකරගැනීමට අපොහොසත් විය. හැව්ලොක්ස් පිල තරග හයක් ජය ලබා අතිරේක ප්රසාද ලකුණු හතරක් සමගින් ප්රසාද ලකුණු 34 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.
තරගාවලියේ දෙවැනි වටයේ තරග ලබන ජනවාරි මස 4 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.