Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අන්තර් පාසල් වයස 19න් පහල පළමු පෙළ බි කාණ්ඩයේ තරගයකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පරදවා කොළඹ ආනන්ද විදයාලය ලකුණු 125 ක ජයක් හිමි කර ගත්තේය. මෙම තරගය අද (8 වැනිදා) අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
හයේ පහර 8 ක් සහ හතරේ පහර 14 සමග ලකුණු 174 ලබාගත් නුසාල් ධර්මරත්න හා නොදැවී ශතකයක් (100) ලබාගත් නෙත්ම කරුණාරත්න ආනන්ද විද්‍යාලයීය ජයග්‍රාහනයේ නියමුවෝ වූහ.
ආනන්ද විද්‍යාලය ඕවර් 50 කදී - කඩුලු 4 ක් දැවී 377
(නුසාල් ධර්මරත්න 174 ,නෙත්ම කරුණාරත්න නොදැවී 100, ශක්ති උදාර නොදැවී 21, හන්සජ ජයසිංහ 20, හසිත රාජපක්ෂ 54/2)
ධර්මාශෝක විද්‍යාලය ඕවර 38.5 කදි - සියලු දෙනා දැවී 252
(හසිත රාජපක්ෂ 48,සෙනුර සදෙව් 38,රන්දුල් කවීන් 31,පුලිදු කිරිඇල්ල 48/3 , ශක්ති උදාර 43/3, හන්සජ ජයසිංහ 31/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.