Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ආනන්ද - නාලන්ද තරගය ජය පැරදුමකින් තොරයි

ආනන්ද - නාලන්ද තරගය ජය පැරදුමකින් තොරයි

editorial - 2020 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරග ජය පැරදුමකින් තොරව නිමාවට විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නාලන්දා විදුහලේ මනූප මන්නිත ලකුණු 70 ක් රැස්කළ අතර ආනන්ද විදුහලේ ආශිංෂ නයිනායක ලකුණු 54 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 67.3 කදී සියලු දෙනා දැවී 319
(මනූප මන්නිත 70, මලීෂ වනිගසිංහ 43, තිමාත් හේරත් 42, සත්මින සේරසිංහ 41, සදෙව් සමරසිංහ 35, ආශිංෂ නයිනායක 54/7, කිත්ම සිත්මල් 51/2)

ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 23 කදී කඩුලු 3 ක් දැවී 75
(කිත්ම සිත්මල් 34)

-036


අදහස් (0)

ආනන්ද - නාලන්ද තරගය ජය පැරදුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.