Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඉසිපතන ක්‍රීඩකයෝ ලකුණු 39 ක ජයක් ලබති

ඉසිපතන ක්‍රීඩකයෝ ලකුණු 39 ක ජයක් ලබති

editorial - 2022 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සහ මොරටුව මොරටු මහ විදුහල අතර මොරටු මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ ‘බී‘ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 39 ක ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

එහිදී ඉසිපතන විදුහල වෙනුවෙන් යසිත් කළුපහන (69) සහ රන්දුනු ගංගානාත් (60) ද, මොරටු මහ විදුහල වෙනුවෙන් ඉසුරු නිදර්ෂන (89) සහ සුකිත දෙව්තිළිණ (50) ද අර්ධ ශතක ලබාගත්හ.


ඉසිපතන විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 311
(යසිත් කළුපහන 69, රන්දුනු ගංගානාත් 60, යුනෙත් සෙනෙවිරත්න 43, තේමිය ගුණරත්න 43, තරූෂ නෙත්සර 39, කවිඳු ආමන්ත 23, විශ්ව දිදුලන 45/2, මධුර ගිම්හාන 69/2)

මොරටු මහ විදුහල - ඕවර 49 කදී සියලු දෙනා දැවී 282
(ඉසුරු නිදර්ෂන 89, සුකිත දෙව්තිළිණ 50, දෙනෙත් සිතුමිණ 37, ෂෙහාර ප්‍රනාන්දු 25, විශ්ව දිදුලන 23, කෙවින් සැමුවෙල් 44/4)

-036

 


අදහස් (0)

ඉසිපතන ක්‍රීඩකයෝ ලකුණු 39 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.