Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කැලණිය ගුරුකුල විදුහල සහ මොරටු මහ විදුහල අතර මොරටු මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.
එහිදී ගුරුකුල විදුහලේ ප්‍රවීන් නිමේෂ් (86) සහ කෙමිර නයනතරු (නොදැවී 90) අර්ධ ශතක ලබාගත් අතර මොරටු මහා විදුහලේ එරාන් හංසමාල් ලකුණු 126 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ගුරුකුල විදුහල් පළමු ඉනිම - ඕවර 55.3 කදී සියලු දෙනා දැවී 189
(ප්‍රවීන් නිමේෂ් 86, රශ්මික මෙවන් 36, ශෂික අශාන් 24, දිනිත් චාමර 24, මධුර ගිම්හාන 26/3, දුල්ෂාන් ගවේෂ 10/2, රෂාන් කවිෂ්ක 42/2, එරාන් හංසමාල් 52/2)
මොරටු මහා විදුහල් පළමු ඉනිම - ඕවර 55 කදී සියලු දෙනා දැවී 131
(දුල්ෂාන් ගවේෂ 44, සුසිත දෙව්තිලිණ 23, ඉසුරු විදර්ශන 20, තුෂාර මදුෂාන් 30/4, ලික්ෂාන් සසංග 18/2, රශ්මික මෙවන් 35/2)
ගුරුකුල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 60 කදී සියලු දෙනා දැවී 170
(කෙමිර නයනතරු නොදැවී 90, විනුක හේෂාන් 24, එරාන් හංසමාල් 74/7, රෂාන් කවිෂ්ක 48/2)
මොරටු මහා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 19 කදී කඩුලු 8 ක් දැවී 66
(චමිඳු රවිෂාන් 20, රශ්මික මෙවන් 07/4, රිසිත් සංකල්ප 26/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.