Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඩැනියෙල් ශා. ජෝෂප් පිල අ. පූර්ව වටයට ගෙනයයි

ඩැනියෙල් ශා. ජෝෂප් පිල අ. පූර්ව වටයට ගෙනයයි

editorial - 2022 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ශාන්ත ජෝෂප් විදුහලේ ෂෙවෝන් ඩැනියෙල් නොදැවී ලකුණු 85 ක් රැස්කරමින්, ලකුණු 25 කට කඩුලු 4 ක්ද බිඳහෙළීය.

 
නාලන්දා විදුහල - ඕවර 34 කදී සියලු දෙනා දැවී 120  
(සජිත විතානගේ 33, චනුල් අතුකෝරල 20, සෙනාෂ් ප්‍රනාන්දු 22/4)

මැසිනොද් විදුහල - ඕවර 32.2 කදී කඩුලු 2 ක් දැවී 121  
(රුවීන් ෆොන්සේකා 51, මිතුල් සෙනරත් නොදැවී 41, ලෙස්ටර් ජයවීර 21)

-036

 


අදහස් (0)

ඩැනියෙල් ශා. ජෝෂප් පිල අ. පූර්ව වටයට ගෙනයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.