Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.
එහිදී තර්ස්ටන් විදුහලේ යොහාන් ලියනගේ ලකුණු 39 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 74.5 කදී සියලු දෙනා දැවී 163
(චිහාන් කළිඳු 50, පුෂ්පිත දිල්හාන් 41, දිනුජය නිලන්දූව 41, හිරුදිත් රසංජන 37/4, නවිඳු ප්‍රනාන්දු 52/3, ධනංජ සිල්වා 20/2)
තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 62.1 කදී සියලු දෙනා දැවී 170
(බවන්ත ජයසිංහ 36, අවිශ්ක කෞෂාල් 31, ධනංජ සිල්වා 31, ජයවිහන් මහවිතාරණ 25, යොහාන් ලියනගේ 22, කොකුම් ඉඳුම 40/5, ධනංජය අමරසිංහ 47/4)
ශාන්ත සර්වේෂස් විදුහල් දෙවෙනි ඉනිම - ඕවර 47 කදී කඩුලු 7 ක් දැවී 144
(පුෂ්පිත දිල්හාන් 32, චිහාන් කළිඳු 27, දිනුජය නිලන්දූව 26, චිරාත් නෙත්තරු 21, යොහාන් ලියනගේ 39/6)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.