Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තර්ස්ටන් - මාරිස්ටෙලා තරගය විසඳුමකින් තොරයි

තර්ස්ටන් - මාරිස්ටෙලා තරගය විසඳුමකින් තොරයි

editorial - 2020 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එහිදී මාරිස්ටෙලා විදුහලේ මිනෙත් ප්‍රනාන්දු සහ හෂ්තික ද සිල්වා කඩුලු 4 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමත නිතර වූහ.

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 61.1 කදී සියලු දෙනා දැවී 129
(ලිතික සුදසිංහ 34, අගීෂ උඩවත්ත 23, මිනෙත් ප්‍රනාන්දු 24/4, හෂ්තික ද සිල්වා 43/4)

මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 39 කදී කඩුලු 6 ක් දැවී 82
(රමිත් බණ්ඩාර 30, ලිතික සුදසිංහ 06/3)

-036


අදහස් (0)

තර්ස්ටන් - මාරිස්ටෙලා තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.