Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ත්‍රිත්ව විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ත්‍රිත්ව විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

editorial - 2020 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

එහිදී ත්‍රිත්ව විදුහලේ පසන් ගනේගොඩ (87) සහ තෙවින් අමරසිංහ (62) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම අභිෂේක් ආනන්දකුමාර් ලකුණු 79 කට කඩුලු 6 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.


ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 71.2 කදී කඩුලු 9 ක් දැවී 281
(පසන් ගනේගොඩ 87, තෙවින් අමරසිංහ 62, රනුද සෝමරත්න 42, අග්බෝ අමරසිංහ 33, ඩිරෙන් ද සිල්වා 52/3, යසිරු රොද්‍රිගු 56/3)

ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 81.2 කදී සියලු දෙනා දැවී 250
(ගවින් බොතේජු 79, තෙවින් එරියගම නොදැවී 37, ශලින් ද මෙල් 37, දිල්මින් රත්නායක 29, රයන් ප්‍රනාන්දු 22, මනේෂ රූපසිංහ 21, අභිෂේක් ආනන්දකුමාර් 79/6, උවිදු විමලධර්ම 61/2)

ත්‍රිත්ව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 10.3 කදී කඩුලු 4 ක් දැවී 35
(යසිරු රොද්‍රිගු 07/2, ජී. කැනිස්ටන් 21/2)


-036

 


අදහස් (0)

ත්‍රිත්ව විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.