Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ දිනෙත් ගුණවර්ධන සමත්විය.
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් පිටියේ පැවැති ජය පැරදුමෙන් තොරව අවසන් වූ මෙම තරගය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දිනෙත් ගුණවර්ධන ලකුණු 95ක් රැස් කළ අතර පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වීය.
මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය - පළමු ඉනිම 133 යි
(විශ්ව සුපුන් 25, දිනෙත් ගුණවර්ධන 14/3, ජේඩ්න් අමරවීර 07/2, ඒරන් ද සිල්වා 24/2, අභීත් පරණවිතාන 34/2)
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 6 ට 273 යි
(දිනෙත් ගුණවර්ධන 95, අවිනාෂ් ප්‍රනාන්දු 77, ජේඩ්න් අමරවීර 72, ප්‍රවීන් මධුසංක 59/3)
මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 7 ට 161 යි
(චමරිඳු නෙත්සර නොදැවී 50, විශ්ව සුපුන් 47, රවීන් කාවින්ද 23, දිනෙත් ගුණවර්ධන 27/2, අයිමාන් අන්සාරි 29/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.