Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ ‘බී’ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ලුම්බිණි විදුහල සමත් විය.
එහිදී ලුම්බිණි විදුහලේ දුමිඳු සෙව්මිණ ලකුණු 20 කට කඩුලු 6 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර සකුණු නිදර්ශන නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 115
(විශ්ව රාජපක්ෂ 40, රිසිත් මෙනූෂ 27, දුමිඳු සෙව්මිණ 20/6, මලිත් කවිඳු 15/2)
ලුම්බිණි විදුහල - ඕවර 23.5 කදී කඩුලු 4 ක් දැවී 119
(සකුණ නිදර්ශන නොදැවී 44, ධනිත සංදේශ් 34)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.