Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දුවිඳු - සචිර මහානාමයට ජය ගෙනෙති

දුවිඳු - සචිර මහානාමයට ජය ගෙනෙති

editorial - 2022 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී මහානාම විදුහලේ දුවිඳු රණතුංග ලකුණු 42 කට කඩුලු 4 ක් දවාගත් අතර එම විදුහලේම සචිර වැලිවිට (නොදැවී 52) අර්ධ ශතකයක් ලබාගත්තේය. 

මැසිනොද් විදුහල - ඕවර 48 කදී කඩුලු 9 ක් දැවී 206   
(අෂේන් සිල්වා 46, සිහින සිතුමින 24, රුවීන් ෆොන්සේකා 23, දුවිඳු රණතුංග 42/4, දෙවිඳු කැකිරිදෙණිය 38/2, ඉනුක කරන්නාගොඩ 38/2) 

මහානාම විදුහල - ඕවර 42.5 කදී කඩුලු 6 ක් දැවී 209  
(සචිර වැලිවිට නොදැවී 52, කවිඳු අමනෙත් 46, අංජල බණ්ඩාර 40, සිතුම් ප්‍රනාන්දු 39/3, තුෂාන් උදයංග 39/2) 

-036 


අදහස් (0)

දුවිඳු - සචිර මහානාමයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.