Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දේවපතිරාජ විදුහල තියුණු ජයක් ලබයි

දේවපතිරාජ විදුහල තියුණු ජයක් ලබයි

editorial - 2022 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ ‘බී’ කාණ්ඩයේ තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට දේපතිරාජ විදුහල සමත් විය.

එහිදී දේවපතිරාජ විදුහලේ පවන් සන්දේෂ් (64) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම මතීෂ සාරංග ලකුණු 28 කට කඩුලු 4 ක් දවාගත්තේය.


ශාන්ත සර්වේෂස් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 205   
(හසිත අමරසිංහ 56, විශ්ව සුපුන් 37, දිනුර අබේවික්‍රමසිංහ 32, මතීෂ සාරංග 28/4)

දේවපතිරාජ විදුහල - ඕවර 44.4 කදී කඩුලු 9 ක් දැවී 206   
(පවන් සන්දේෂ් 64, මතීෂ සාරංග 35, ජීවන ශහීන් 32, දර්ෂක සන්දීප් 24, තරුෂ ධමිඳු 27/3, විරාන් චමුදිත 33/3)

-036

 


අදහස් (0)

දේවපතිරාජ විදුහල තියුණු ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.