Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ධර්මරාජ විදුහලේ ඉසුරුගෙන් ශතකයක්

ධර්මරාජ විදුහලේ ඉසුරුගෙන් ශතකයක්

editorial - 2019 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.

එහිදී ධර්මරාජ විදුහලේ ඉසුරු දයානන්ද ශතකයක් (නොදැවී 100) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 71.5 කදී සියලු දෙනා  දැවී 165
(දිනුර ප්‍රනාන්දු 39, රවිඳු ජනිත් නොදැවී 36, ලක්ෂාන් පෙරේරා 25, කාවින්ද ද මෙල් 22, සහන් සිරිවර්ධන 31/3, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 38/2, යසිත සමරරත්න 39/2)

ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 88.4 කදී කඩුලු 5 ක් දැවී 270
(ඉසුරු දයානන්ද නොදැවී 100, දිනුක පතිරාජ 45, ජනිත් ගුණතුංග නොදැවී 39, දුලාජ් බණ්ඩාර 23, කාවින්ද ද මෙල් 68/3)

වේල්ස් කුමර විදුහල් දෙවැනි  ඉනිම - ඕවර 34 කදී කඩුලු 4 ක් දැවී 137
(විනුජ රන්පුල් 44, දිනුර ප්‍රනාන්දු 43)

-036

 


අදහස් (0)

ධර්මරාජ විදුහලේ ඉසුරුගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.