Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ධර්මාශෝකයේ අරෝෂගෙන් කැපී පෙනෙන දස්කම්

ධර්මාශෝකයේ අරෝෂගෙන් කැපී පෙනෙන දස්කම්

editorial - 2020 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ කොළඹ ඩී.එස් සේනානායක විදුහල අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සමත් විය.

එහිදී ධර්මාශෝක විදුහලේ ලොහාන් අරෝෂන (93 සහ 69) ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගනිමින් සහ ලකුණු 131 කට කඩුලු 10 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දවෙන්ද එකසේ දස්කම් දැක්වීය.


ධර්මාශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 64.5 කදී සියලු දෙනා දැවී 226
(ලොහාන් අරෝෂන 93, සනුල ගුණරත්න 33, චානක ජනංග 30, සෙනිත හැලඹගේ 20, සනෙරු දිසානායක 31/4, ධනංජය දාබරේ 39/4)

ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 67.1 කදී සියලු දෙනා දැවී 202
(මනුර ගත්සර පීරිස් 50, අනිෂ්ක කල්පන 39, ධනංජය දාබරේ 30, ලොහාන් අරෝෂන 68/6, මනීෂ රශ්මික 39/4)

ධර්මාශෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38 කදී කඩුලු 9 ක් දැවී 194
(ලොහාන් අරෝෂන 69, සසිදු මල්ෂාන් 35, චමිඳු තාරක 35, මනීන්ද්‍ර ජයතිලක 36/4, ඉමේෂ් අදීෂ 27/2)

ඩී.එස්. සේනානායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 13 කදී කඩුලු 4 ක් දැවී 135
(අභිෂේක් ලියනාරච්චි නොදැවී 71, මුදිත ලක්ෂාන් 24, ලොහාන් අරෝෂන 63/4)


-036

 


අදහස් (0)

ධර්මාශෝකයේ අරෝෂගෙන් කැපී පෙනෙන දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.