Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School පාසල් ක්‍රිකට් තරග තාවකාලිකව අත්හිටුවයි

පාසල් ක්‍රිකට් තරග තාවකාලිකව අත්හිටුවයි

editorial - 2020 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ දිනවල රටේ පවතින තත්ත්වය හේතුවෙන් වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට අදාළ සියලු තරග මෙන්ම වයස අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ තරගාවලියට අදාළ තරග නැවත දන්වන තුරු නොපැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තීරණය කොට ඇත.


අදහස් (0)

පාසල් ක්‍රිකට් තරග තාවකාලිකව අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.