Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පිළියන්දල මැදි විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට පිළියන්දල මැදි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ පිළියන්දල මැදි විදුහලේ රුචිර අධිකාරි (118) ශතකයක් ලබාගැනීමට සමත් විය.
පිළියන්දල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 110.2 කදී සියලු දෙනා දැවී 327
(රුචිර අධිකාරි 118, ජමිත් දිල්ෂාන් 67, සිතුම් කුමාර 45, අෂේන් රොද්‍රිගූ 22, චමෝද් සඳරු 21, කවීෂ් සත්සර 75/5, රවිෂාන් නෙත්සර 21/2, හිරුෂ දෙව්මිත 54/2)
පී. ද එස්. කුලරත්න විදුහල් පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලු දෙනා දැවී 156
(කමිඳු නිල්හාර 56, තරිඳු හර්ෂණ 33, චමෝද් සඳරු 12/4, රුචිර අධිකාරි 36/3)
පිළියන්දල මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 14.3 කදී කඩුලු 3 ක් දැවී 93
(චමෝද් සඳරු 57, ජමිත් දිල්ෂාන් 25, කවීෂ් සත්සර 41/2)
-036
lasa Thursday, 26 December 2019 06:36 AM
ඉදිරියටම යන්න කොල්ලනේ.....
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.