Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ත්‍රිත්ව විදුහලේ මතීෂ පතිරණ සහ තීරක රණතුංග කඩුලු 3 බැගින් දවාගනිමින් වේල්ස් කුමර විදුහල් ඉනිම සුනුවිසුණු කර දැමූහ.
වේල්ස් කුමර විදුහල - ඕවර 24.5 කදී සියලු දෙනා දැවී 91
(ඔමේෂ් මෙන්ඩිස් 26, සුමල්ක ප්‍රනාන්දු 24, මතීෂ පතිරණ 26/3, තීරක රණතුංග 03/3, තරණ විමලවර්ධන 08/2)
ත්‍රිත්ව විදුහල - ඕවර 26.2 කදී කඩුලු 5 ක් දැවී 92
(පවන් පතිරාජ නොදැවී 24, අචල පෙරේරා 12/2, මහින්ස ද සිල්වා 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.