Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මහානාම විදුහල මුල් ඉනිම ජයගනී

මහානාම විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත  සිල්වෙස්ටර් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී මහානාම විදුහලේ සදිෂාන් චමෝද්‍ය ලකුණු 97 ක් රැස්කරමින් සහ ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.  


ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 89.2 කදී සියලු දෙනා දැවී 220
(මලීෂ සිල්වා 79, අභිෂේක් කුමාර් 37, සංදීප හලන්ගොඩ 29, සදිෂාන් චමෝද්‍ය 30/4, නිසල් ආකාෂ් 25/2, දෙවිඳු කැකිරිදෙනිය 40/2)

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 80.3 කදී සියලු දෙනා දැවී 283
(සදිෂාන් චමෝද්‍ය 97, දිලීෂ තුඩුවගේ නොදැවී 41, පවන් රත්නායක 34, පුල්ෂාන් රෝහණ 30, අචින්ත සුපුන් 29, පවන්ත වීරසිංහ 22, ශෂික බස්නායක 85/5, කසුන් එදිරිතිලක 120/4)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 18 කදී කඩුලු 4 ක් දැවී 43
(චන්දුල ජයකොඩි 21, සොනාල් දිනුෂ 4/2, අචින්ත සුපුන් 10/2)

-036

 


අදහස් (0)

මහානාම විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.