Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ ‘බී‘ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.
එහිදී මහින්ද විදුහල වෙනුවෙන් හිරුණ මන්දිල (80) සහ හරීන් අචින්ත (60) ද, ධර්මපාල විදුහල වෙනුවෙන් තිසර සිෂාර (68) සහ උෂාන් ගලගෙදර (55) ද අර්ධ ශතක ලබාගත්හ.
මහින්ද විදුහල - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 229
(හිරුණ මන්දිල 80, හරීන් අචින්ත 60, ප්‍රමේෂ් මධුභාෂන 24, කවිඳු ප්‍රිමාල් 53/3, හිරු පවන් 20/2, තිසර සිෂාර 47/2, මෙනූෂ පබසර 52/2)
ධර්මපාල විදුහල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 222
(තිසර සිෂාර 68, උෂාන් ගලගෙදර 55, රෂ්මිත ඒමන්ත 30, දිහිඳු හේරත් 21, රන්මිණ හෙට්ටිආරච්චි 35/3, දිනුර කළුපහන 31/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.