Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ කොළඹ වෙස්ලි විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට රිච්මන්ඩ් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රිච්මන්ඩ් විදුහලේ ශරෝන් අභිෂේක් සහ කල්ප නෙත්සර කඩුලු 3 බැගින් බිඳහෙළමින් වෙස්ලි විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.
වෙස්ලි විදුහල - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 117
(ලිනාල් සුභසිංහ 34, චමත් ගෝමස් 21, ශරෝන් අභිෂේක් 24/3, කල්ප නෙත්සර 27/3, නාලක ජයවර්ධන 19/2)
රිච්මන්ඩ් විදුහල - ඕවර 30.2 කදී කඩුලු 3 ක් දැවී 120
(තරින්ද නිර්මාල් 47, විෂාර ප්‍රනාන්දු 30, තමිඳු ප්‍රදීප්ත 23, රවිඳු සිගේරා 15/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.