Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ලයිසියම් ජාත්‍යන්තර පාසලට මුල් ඉනිමේ ජයක්

ලයිසියම් ජාත්‍යන්තර පාසලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර  පාසල සහ මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහල අතර පානදුර කියෝන් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.

එහිදී ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඩිලාන් අමරසිංහ (54) සහ තෙසඳු සිල්වා (60) අර්ධ ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර වූහ.

ලයිසියම් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 41 කදී කඩුලු 5 ක් දැවී 168
(ඩිලාන් අමරසිංහ 54, තෙසඳු සිල්වා 60, ඉමෙත් සමරසිංහ 32/3, තිසර මුතුකුමාරණ 20/2, ළහිරු නිල්වැක්ක 39/2)

ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහල් පළමු ඉනිම - ඕවර 51.2 කදී සියලු දෙනා දැවී 115
(මයුර කොටගල්ඔරුව 24, සිතිජ ගමගේ 11/3, පෙසඳු සිල්වා 21/2, නවිඳු පෙරේරා 36/2)

-036


අදහස් (0)

ලයිසියම් ජාත්‍යන්තර පාසලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.