Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්රිකට් තරගාවලියේ අකුරණ අසාර් විදුහල සහ කුරුණෑගල වයඹ රාජකීය විදුහල අතර අසාර් විදුහල් ක්රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට වයඹ රාජකීය විදුහල සමත් විය.
එහිදී වයඹ රාජකීය විදුහලේ විනුක ඔමෙත් (54) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේ කවිඳු දුලාංජන, තිමිර විරාන්, චමිඳු අධිකාරි සහ සුබ්රමණියම් ප්රදීපන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් අසාර් විදුහල් ඉනිම සුනුවිසුණු කර දැමූහ.
අසාර් විදුහල - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී 118
(මොහොමඩ් හුසේන් 31, මොහොමඩ් ඉමාස් 22, මොහොමඩ් අක්රම් 21, කවිඳු දුලාංජන 12/2, තිමිර විරාන් 20/2, චමිඳු අධිකාරි 22/2, සුබ්රමණියම් ප්රදීපන් 32/2)
වයඹ රාජකීය විදුහල - ඕවර 23.3 කදී කඩුලු 5 ක් දැවී 122
(විනුක ඔමෙත් 54, පන්සිලු රත්නායක 20, මොහොමඩ් රායිද් 15/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.