Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වෙස්ලි විදුහල මුල් ඉනිම ජයගනී

වෙස්ලි විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2019 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මරදාන සහිරා විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වෙස්ලි විදුහල සමත් විය.

එහිදී වෙස්ලි විදුහලේ මින්තක ඉඳුවර ලකුණු 62 කට කඩුලු 6 ක් දවාගත් අතර සහිරා විදුහලේ මොහොමඞ් ෂමාස් (62) සහ මොහොමඞ් මහාදි (53) අර්ධ ශතක ලබාගත්හ.


සහිරා විදුහල් පළමු ඉනිම - ඕවර 31.4 කදී සියලු දෙනා දැවී 93
(මින්තක ඉඳුවර 33/4, දෙනුවන මෙන්ඩිස් 10/3)

වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 47.4 කදී සියලු දෙනා  දැවී 176
(සාහිල් ඩයස් 32, සිදත් ධර්මසිරිවර්ධන 31, තෙනුක පෙරේරා 30, අනුදිත් වික්‍රමසිංහ 21, ඉම්තියාස් සල්සා 56/5, රාහිත් රිස්වාන් 09/2, මොහොමඞ් දිල්හාන් 28/2)

සහිරා  විදුහල් දෙවෙනි ඉනිම - ඕවර 50.2 කදී සියලු දෙනා  දැවී 221
(මොහොමඞ් ෂමාස් 62, මොහොමඞ් මහාදි 53, මොහොමඞ් දිල්හාන් 30, ඉම්තියාස් සල්සා 20, රාහුල් ගුණසේකර 27/2, මින්තක ඉඳුවර 29/2, තෙනුක පෙරේරා 41/2)

වෙස්ලි විදුහල් දෙවෙනි ඉනිම - ඕවර 53 කදී කඩුලු 8 ක් දැවී 129
(අනුදිත් වික්‍රමසිංහ නොදැවී 45, තෙමිල ලියනගේ නොදැවී 21, ඉම්තියාස් සල්සා 54/3, මොහොමඞ් මහාදි 21/2)


-036

 


අදහස් (0)

වෙස්ලි විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.