Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටු මහ විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර මොරටු මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.
එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ නිම්නක ජයතිලක 50 කට කඩුලු 13 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූ අතර එම විදුහලේම මොහොමඞ් කාමිල් ලකුණු 92 ක් රැස්කළේය.
මොරටු මහා විදුහල් පළමු ඉනිම - ඕවර 44.1 කදී සියලු දෙනා දැවී 95
(චමල්ක පුෂ්පකුමාර 31, නිම්නක ජයතිලක 25/6, ගිහාන් ඊබට් 18/2, සචිත් හිරුදික 29/2)
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 74.3 කදී සියලු දෙනා දැවී 187
(මොහොමඞ් කාමිල් 92, ප්‍රභාත් සචින් 29, ලසිත වේරල්ලගම 27, ඩිලාන් තාරක 13/3, රෂාන් කවිෂ්ක 22/3, එරාන් හංසමාල් 64/3)
මොරටු මහා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 95
(චමිඳු රවීෂාන් 28, නිම්නක ජයතිලක 25/7)
ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 0.1 කදී නොදැවී 4
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.