Last Update  :  2025-04-21 10:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත ජෝෂප් විදුහලට කඩුලු 10 ක ජයක්

ශාන්ත ජෝෂප් විදුහලට කඩුලු 10 ක ජයක්

editorial - 2019 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශාන්ත ජෝෂප් විදුහලේ දිනෙත් ජයකොඩි ලකුණු 75 ක් රැස්කළ අතර එම විදුහලේම අෂේන් ඩැනියෙල් සහ ශාලින්ද සෙනෙවිරත්න කඩුලු 7 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 109
(සෙනාෂ් ප්‍රනාන්දු 26, නිම්න ප්‍රනාන්දු 22, චමෝද් ධනංජය 21, අෂේන් ඩැනියෙල් 35/4, ශලින්ද සෙනෙවිරත්න 28/3)

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 57.5 කදී සියලු දෙනා දැවී 207
(දිනෙත් ජයකොඩි 75, මිරංග වික්‍රමසිංහ 43, අෂේන් ඩැනියෙල් 20, සිහින සිතුමින 41/5, සෙනාෂ් ප්‍රනාන්දු 62/3)

මැසිනොද් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 114
(සඳෙව් ප්‍රනාන්දු 22, ශලින්ද සෙනෙවිරත්න 49/4, ජොහාන් ද සිල්වා 24/3, අෂේන් ඩැනියෙල් 37/3)

ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3 කදී කිසිවකු නොදැවී 18

- 036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහලට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.