Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මාතර ශාන්ත තෝමස් විදුහල සමත් විය.
මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කරමින් ශාන්ත තෝමස් විදුහල තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 30.4 කදී සියලු දෙනා දැවී 116
(සන්චිත රණසිංහ 24, වෝෂිත අමරසිංහ 23, යසිත සමරරත්න 14/3, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 20/3)
ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 110
(ඉසුරු ධනංජය 27, හරිඳු ජයසේකර 26/3, සචිර රෂ්මික 21/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.