Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත බෙනඩික් විදුහල කඩුලු 3 කින් ජයගනී

ශාන්ත බෙනඩික් විදුහල කඩුලු 3 කින් ජයගනී

editorial - 2022 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත තෝමස් විදුහල සහ කොළඹ ශාන්ත බෙනඩික් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.

එහිදී ශාන්ත බෙනඩික් විදුහල වෙනුවෙන් අෂේන් ද සොයිසා ලකුණු 13 කට කඩුලු 3 ක්ද, ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් හරිඳු ජයසේකර ලකුණු 24 කට කඩුලු 3 ක්ද දවාගත්හ.

 
ශාන්ත තෝමස් විදුහල - ඕවර 34 කදී කඩුලු 9 ක් දැවී 113  
(දුමිඳු සාක්ෂර 37, සචිර රෂිම්ක 29, අෂේන් ද සොයිසා 13/3)

ශාන්ත බෙනඩික් විදුහල - ඕවර 27 කදී කඩුලු 7 ක් දැවී 117  
(ෂෙනෙල් සමරතුංග 39, කෝලිත හිම්සර 23, හරිඳු ජයසේකර 24/3, සිනෙත් දිසානායක 15/2, ලෝෂිත දික්සිත් 15/2)

-036

 


අදහස් (0)

ශාන්ත බෙනඩික් විදුහල කඩුලු 3 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.