Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත මරියා විදුහලට කඩුලු 8 ක ජයක්

ශාන්ත මරියා විදුහලට කඩුලු 8 ක ජයක්

editorial - 2022 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ බලපිටිය රේවත විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ ‘බී’ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත මරියා විදුහල සමත් විය.

එහිදී ශාන්ත මරියා විදුහල වෙනුවෙන් මධූෂ කස්තුරිආරච්චි (නොදැවී 76) සහ කුෂාන් භානුක (නොදැවී 50) අර්ධ ශතක ලබාගත් අතර මලීෂ සේනානායක සහ පසිඳු කරුණාරත්න කඩුලු 3 බැගින් දවාගත්හ.


රේවත විදුහල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 179
(චතුන් කාව්‍ය 42, දිනුර නෙත්මින 37, පූර්ණ රන්යුරු 32, කමේෂ් චතුරංග 27, මලීෂ සේනානායක 23/3, පසිඳු කරුණාරත්න 27/3)

ශාන්ත මරියා විදුහල - ඕවර 32.3 කදී කඩුලු 2 ක් දැවී 180
(මධූෂ කස්තුරිආරච්චි නොදැවී 76, කුෂාන් භානුක නොදැවී 50, පසිඳු කරුණාරත්න 24)

-036

 


අදහස් (0)

ශාන්ත මරියා විදුහලට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.