Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සිරි පියරතන විදුහලේ ශාමල්ගෙන් ශතකයක්

සිරි පියරතන විදුහලේ ශාමල්ගෙන් ශතකයක්

editorial - 2020 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පාදුක්ක සිරි පියරතන විදුහල සහ පිළියන්දල මැදි විදුහල අතර සිරි පියරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සිරි පියරතන විදුහල සමත් විය.

එහිදී සිරි පියරතන විදුහලේ මලිඳු ශාමල් (102) ශතකයක් ලබාගත් අතර කවිෂ්ක ධනංජය (91) ශතකය පෙනි පෙනී සිටියදී දැවී ගියේය. එම විදුහලේම මදුෂාන් පීරිස් ලකුණු 47 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


සිරි පියරතන විදුහල් පළමු ඉනිම - ඕවර 72.5 කදී සියලු දෙනා දැවී 294
(මලිඳු ශාමල් 102, කවිෂ්ක ධනංජය 91, සවීන් දෙව්මින 29, සසංක ගුණරත්න 49/3, සිතුම් නිම්නක 47/2, උෂාන් දීමන්ත 78/2)

පිලියන්දල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 68 කදී සියලු දෙනා දැවී 195
(ජමිත් දිල්ෂාන් 35, සිතුම් නිමල්ක 47, උෂාන් දීමන්ත 20, මදුෂාන් පීරිස් 47/6, කවින්ද ඊශ්වර 67/3)

සිරි පියරතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 21.5 කදී කඩුලු 5 ක් දැවී 91
(මදුෂාන් පීරිස් නොදැවී 31, සඳුන් සත්සර 17/2)


-036

 


අදහස් (0)

සිරි පියරතන විදුහලේ ශාමල්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.