Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සුමංගලයට ලකුණු 230 ක දැවැන්ත ජයක්

සුමංගලයට ලකුණු 230 ක දැවැන්ත ජයක්

editorial - 2022 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ කරන්දෙණිය මැදි විදුහල අතර කරන්දෙණිය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 230 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ නාමින ප්‍රනාන්දු (165) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ප්‍රභාෂ් ජයසේකර (59) අර්ධ ශතකයක් ලබාගත්තේය.


ශ්‍රී සුමංගල විදුහල - ඕවර 49 කදී කඩුලු 9 ක් දැවී 404   
(නාමින ප්‍රනාන්දු 165, ප්‍රභාෂ් ජයසේකර 59, සෙනිර ලිත්මින් 43, දුරන්ක සිල්වා 36, සදේෂ් කාවින්ද 72/5)

කරන්දෙණිය මැදි විදුහල - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 174  
(දේෂාන් ශෂින්ත 39, ඉෂාන් පුෂ්පික 30, ඉමන්ත ආලෝක 21, ඔෂාන් නෙත්සර 21, ඉමල්ක ප්‍රනාන්දු 14/2, මන්මිත දුල්රන් 33/2, විෂ්ව ළහිරු 35/2)

-036

 


අදහස් (0)

සුමංගලයට ලකුණු 230 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.