Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School අනුරාධපුර මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

අනුරාධපුර මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අනුරාධපුර මැදි විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල් ‘බී’ කණ්ඩායම අතර කොළඹ කුරේ උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට අනුරාධපුර මැදි විදුහල සමත් විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ අනුරාධපුර මැදි විදුහලේ නවීන් සඳරැස් නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් ලකුණු 07 කට කඩුලු 4 ක් දවාගත්තේය.

අනුරාධපුර මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 25.5 කදී සියලු දෙනා දැවී 74
(කැකුළු ෂෙහාන් 30, නවීන් සඳරැස් 24, දසිත් පෙරේරා 17/3, නජිත රත්නසිරි 09/2)

ඉසිපතන විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 39.3 කදී සියලු දෙනා දැවී 42
(නවීන් සඳරැස් 07/4, හසාර වින්විරු 07/4)

අනුරාධපුර මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 29 කදී කඩුලු 4 ක් දැවී 99
(නවීන් සඳරැස් නොදැවී 54, දසිත් පෙරේරා 21/2)

-036


අදහස් (0)

අනුරාධපුර මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.