Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරග ජය පැරදුමකින් තොරව නිමාවට විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නාලන්දා විදුහලේ මනූප මන්නිත ලකුණු 70 ක් රැස්කළ අතර ආනන්ද විදුහලේ ආශිංෂ නයිනායක ලකුණු 54 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 67.3 කදී සියලු දෙනා දැවී 319
(මනූප මන්නිත 70, මලීෂ වනිගසිංහ 43, තිමාත් හේරත් 42, සත්මින සේරසිංහ 41, සදෙව් සමරසිංහ 35, ආශිංෂ නයිනායක 54/7, කිත්ම සිත්මල් 51/2)
ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 23 කදී කඩුලු 3 ක් දැවී 75
(කිත්ම සිත්මල් 34)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.