Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ආනන්ද විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ආනන්ද විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

editorial - 2019 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයත් අත්කර ගැනීමට ආනන්දු විදුහල විය.

එහිදී ආනන්ද විදුහලේ දසුන් තාරුක, ඉසුරු අයේෂ් සහ ශාන්ත අන්තෝනි විදුහලේ ගිහාන් ඊබට් කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 137
(නිලුක්ෂාන් උදයකුමාර 32, සසිත් හිරුදිග 22, දසුන් තාරුක 40/4, දිනෙත් නිස්සංක 37/3)

ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 139
(දසුන් තාරුක 33, අනුධ ජයවීර 25, සවිරු බණ්ඩාර 24, මෙත්ම කරුණාරත්න 23, ගිහාන් ඊබට් 05/4, නිම්නක ජයතිලක 44/3)

ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි  ඉනිම - ඕවර 52.2 කදී සියලු දෙනා දැවී 155
(බිම්සර ජයසේකර 40, මොහොමඞ් කාමිල් 20, ඉසුරු අයේෂ් 53/4, හංසජ ජයසිංහ 14/2, දිනෙත් නිස්සංක 25/2, සවිරු බණ්ඩාර 25/2)

ආනන්ද විදුහල් දෙවැනි  ඉනිම - ඕවර 24 කදී කඩුලු 2 ක් දැවී 74
(කලන විජේසිරි නොදැවී 26)

-036

 


අදහස් (0)

ආනන්ද විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.