Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඉසිපතන විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ඉසිපතන විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

editorial - 2020 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර කින්ස්වුඩ් විදුහල අතර මත්තේගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

ඉසිපතන විදුහලේ ලෙෂාන් අමරසිංහ (57 සහ 64) ඉනිම් දෙකේදී අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම සවිදු උත්සර නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් සහ ලකුණු 70 කට කඩුලු 8 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.


ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 73 කදී කඩුලු 7 ක් දැවී 304
(සවීන් දන්ත 75, ලෙෂාන් අමරසිංහ 57, තිවංක ලක්රුවන් නොදැවී 50, තේමිය ගුණරත්න 22, නවෝද්‍ය වීරසේකර 120/4)

කින්ස්වුඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 108
(අනුල් සෙනවිරත්න 21, සවිදු උත්සර 25/4, යසිරු කස්තුරිආරච්චි 29/2)

ඉසිපතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 30.3 කදී කඩුලු 5 ක් දැවී 162
(ලෙෂාන් අමරසිංහ 64, සවිදු උත්සර නොදැවී 50, තෙවිඳු දික්වැල්ල 20)

කින්ස්වුඩ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලු 5 ක් දැවී 108
(දුමිඳු දමිෂ්ක නොදැවී 42, විනුක පුස්වපිටිය 27, සවිදු උත්සර 45/4)

-036

 


අදහස් (0)

ඉසිපතන විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.