Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොට්ටේ ජනාධිපති විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල අතර ජනාධිපති විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල සමත් විය.
එහිදී කන්නංගර විදුහලේ මලීෂ කුමාර නොදැවී ලකුණු 55 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිතර විය.
ජනාධිපති විදුහල් පළමු ඉනිම - ඕවර 36.2 කදී කඩුලු 8 ක් දැවී 73
(තිෂාන් දමිඳු 26, එම්. අෂ්වින් 04/3, කනිෂ්ක වනිගරත්න 14/2, තරුෂ නවෝද් 12/2)
කන්නංගර විදුහල් පළමු ඉනිම - ඕවර 34.3 කදී කඩුලු 5 ක් දැවී 175
(මලීෂ කුමාර නොදැවී 55, උදීප තිලක්ෂණ 32, ෂෙවෝන් රෂ්මික 21)
ජනාධිපති විදුහල් දෙවැනි ඉනිම - ඕවර 34 කදී කඩුලු 7 ක් දැවී 105
(තිෂාන් දමිඳු 32, හිරාන් ලිඳුල 27, තරුෂ නවෝද්‍ය 12/2, තිලක්ෂණ සොයිසා 16/2, එස්. බුලත්සිංහල 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.