Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කරන්දෙණිය විදුහලේ ඉසුරුගෙන් ද්විත්ව ශතකයක්

කරන්දෙණිය විදුහලේ ඉසුරුගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2020 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කරන්දෙණිය මැදි විදුහල සහ හොරණ තක්ෂිලා විදුහල අතර තක්ෂිලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කරන්දෙණිය මැදි විදුහල සමත් විය.

එහිදී කරන්දෙණිය මැදි විදුහලේ සමිත් ඉසුරු (228) ද්විත්ව ශතකයක් ලබාගනිමින් විශිෂ්ඨ පිතිහරඹයක නිතර විය.


කරන්දෙණිය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 107.3 කදී කඩුලු 9 ක් දැවී 448
(සමිත් ඉසුරු 228, හංසමාන ද සිල්වා 84, ජනිත් කෞෂාල් 33, තිසර සචින්තන 29/2, දේෂාන් දිල්මිත් 42/2, සෙනෙත් වින්විනු 85/2)

තක්ෂිලා විදුහල් පළමු ඉනිම - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 202
(සෙනෙත් වින්විනු 63, උමේෂ් ප්‍රසාද් 33, දිල්ෂාන් දිල්මිත් 30, විදුෂාන් යසින්ත 20, සමිත් ඉසුරු 81/6, තිලිණ හසින්ත 28/3)

කරන්දෙණිය මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලු 5 ක් දැවී 67
(සමිත් ඉසුරු 31, හංසමාන ද සිල්වා 21, තිසර සචින්තන 28/3)

තක්ෂිලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 24 කදී කඩුලු 7 ක් දැවී 167
(එරංග ජයක්කොඩි 39, විදුෂාන් යසින්ත 37, උමේෂ් ප්‍රසාද් 33, සසංක අදීප 28, දේෂාන් දිල්මිත් 20, මනේෂ් මදුභාෂිත 59/5, සමිත් ඉසුරු 94/2)


-036

 


අදහස් (0)

කරන්දෙණිය විදුහලේ ඉසුරුගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.