Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ගාල්ල ශාන්ත ඇලෝසියස් අවසන් තරගයට
19න් පහළ ක්‍රිකට්

ගාල්ල ශාන්ත ඇලෝසියස් අවසන් තරගයට

editorial - 2025 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත්විය.

අවසන් මහ තරගයේදී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය තරග වදිනු ඇත.

මග්ගොන සරේ ක්‍රිකට් පිටියේ පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ ඉසිපතන විද්‍යාලය ලකුණු 76කින් පරාජය කිරීමට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත්විය.

 

ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - ඕවර 45 කදී කඩුලු 9 ට 214 යි 
(විනෝද් ධනුෂ්ක 46, දෙනෙත් දෙව්මින්ද 38, නවිඳු ප්‍රමෝද් 34, සසිඳු මල්සර නොදැවී 33, දසිත් ෂෙනාල් 21/4 

කොළඹ ඉසිපතන විද්‍යාලය - ඕවර 39 කදී සියලු දෙනා දැවී 138 යි 
(රන්මිත් සෙනරත් 48, රුචිත් රොද්‍රිගෝ 33, කවිඳු කේෂර 25/3, දුල්සත් නිම්විරු 22/2, සසිඳු රන්දීප 27/2)


අදහස් (0)

ගාල්ල ශාන්ත ඇලෝසියස් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.