Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School චමෝද්‍යගේ දස්කම් ජනාධිපති විදුහල දිනවයි

චමෝද්‍යගේ දස්කම් ජනාධිපති විදුහල දිනවයි

editorial - 2022 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ කෑගලු විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර ජනාධිපති විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ ‘බී’ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ජනාධිපති විදුහල සමත් විය.

එහිදී ජනාධිපති විදුහලේ චමෝද්‍ය අෂාන් ලකුණු 79 ක් රැස්කරමින් සහ ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.


කෑගලු විද්‍යාලය - ඕවර 49 කදී සියලු දෙනා දැවී 178
(දස්සන ගම්ලත් නොදැවී 85, විරාජ් සඳරුවන් 24, කල්ප හෙට්ටිආරච්චි 28/3, චමෝද්‍ය අෂාන් 16/2)

ජනාධිපති විදුහල - ඕවර 32.4 කදී කඩුලු 7 ක් දැවී 179
(චමෝද්‍ය අෂාන් 79, කල්ප හෙට්ටිආරච්චි 24, ෂෙහාන් රෂ්මික 19/2, දස්සන ගම්ලත් 56/2)

-036

 


අදහස් (0)

චමෝද්‍යගේ දස්කම් ජනාධිපති විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.