Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල අද (29 වැනිදා) සමත් විය.
තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල අද (29 වැනිදා) සමත් විය.
ඒ මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බම්බලපිටිය ශාත්න පීතරට එරෙහිව පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ලැබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුවය.
ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 82.2 කදී කඩුලු 5 ක් දැවී 170
(යුවන් හුලංගමුව 45, මනුල කුලරත්න නොදැවී 36, කුසල් විජේතුංග 31, ජනිත් රවිෂ්ක නොදැවී 22, ජූඞ් ජිනාල් 29/3)
ශාත්න පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 28 කදී 5 දැවී 81
(ගවින් කරුණාගලගේ 37, දිනුක තෙන්නකෝන් 14/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.