Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හොරණ තක්ෂිලා මැදි විදුහල සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී දේවානන්ද විදුහල සමත් විය.
එහිදී තක්ෂිලා විදුහලේ එරංග ජයකොඩි (102) සහ දේෂාන් දිල්මිත් (100) ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වූහ.
තක්ෂිලා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 101
(විදුෂාන් යසින්ත නොදැවී 41, මිලක්ෂ සෙනරත් 19/3, චාමික පෙරේරා 25/3, සමුද් ප්‍රමෝද් 26/2)
ශ්‍රී දේවානන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 58.5 කදී සියලු දෙනා දැවී 173
(ලසිඳු ලක්ෂාන් 40, බුද්ධි ද සිල්වා 28, ෂෙහාන් වික්‍රමසිංහ නොදැවී 25, කවීෂ කල්පන 24, සසංක අදීප 48/3, සෙනෙත් වෙන්මිරු 37/2, තිසර සචින්තන 53/2)
තක්ෂිලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 55 කදී කඩුලු 5 ක් දැවී 293
(එරංග ජයකොඩි 102, දේෂාන් දිල්මිත් 100, විදුෂාන් යසින්ත නොදැවී 36, සෙනෙත් වෙන්මිරු 26, චාමික පෙරේරා 96/3)
ශ්‍රී දේවානන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 31.1 කදී කඩුලු 6 ක් දැවී 117
(බුද්දි ද සිල්වා 34, ෂෙරෝන් හිනිදුමගේ 31, සසිදු ද සිල්වා 20, සසංක අදීප 26/2, සෙනෙත් විනිරු 26/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.