Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ධර්මරාජ ක්‍රීඩකයෝ පළමු ඉනිම ජයගනිති

ධර්මරාජ ක්‍රීඩකයෝ පළමු ඉනිම ජයගනිති

editorial - 2020 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.

එහිදී ධර්මරාජ විදුහලේ චේතිය ඒකනායක (69) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම උපේන්ද්‍ර වර්ණකුලසූරිය ලකුණු 57 කට කඩුලු 7 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.

ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 94.1 කදී කඩුලු 9 ක් දැවී 271
(චේතිය ඒකනායක 69, ජනිත් ගුණතුංග 48, විරාජිත් ඇහැලේපොළ 42, යසිත් සමරරත්න 26, දිනුක පතිරාජ 24,
ලුක්ෂාන් ප්‍රනාන්දු 46/3, අදීෂ පෙරේරා 69/3, සවිරු බණ්ඩාර 59/2)

ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 50.2 කදී සියලු දෙනා දැවී 200
(අනුජ ජයවීර 37, දමිත් ජයසිංහ 30, දසුන් සෙනවිරත්න 28, සවිරු බණ්ඩාර 25, නුසල් ධර්මරත්න 24, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 57/7, සහන් සිරිවර්ධන 48/2)

ධර්මරාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 39 කදී කඩුලු 6 ක් දැවී 176
(චේතිය ඒකනායක නොදැවී 44, ජනිත් ගුණතුංග 38, දුලාජ් බණ්ඩාර 35, ජනිඳු වත්සල 34/2, ලුක්ෂාන් ප්‍රනාන්දු 64/2)

-036


අදහස් (0)

ධර්මරාජ ක්‍රීඩකයෝ පළමු ඉනිම ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.