Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ධර්මරාජය ලකුණු 86 ක ජයක් ලබයි

ධර්මරාජය ලකුණු 86 ක ජයක් ලබයි

editorial - 2022 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 86 ක ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.

එහිදී ධර්මරාජ විදුහල වෙනුවෙන් පුලිඳු පෙරේරා ලකුණු 24 කට කඩුලු 4 ක්ද, ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් ප්‍රසාද් මධුරංග ලකුණු 55 කට කඩුලු 4 ක්ද දවාගත්හ.


ධර්මරාජ විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 226
(ඉසුරු පන්නල 47, සචින්ත දිසානායක 46, ප්‍රවීන් තීක්ෂණ 32, තිසරු වන්නිනායක නොදැවී 24, ප්‍රසාද් මධුරංග 55/4, පැතුම් විහඟ 25/2)

ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 140
(පැතුම් විහඟ 43, අමිත සංදීප 35, අබ්දුල් රහුමාන් 26, පුලිඳු පෙරේරා 24/4, දුලාර බන්දුලසේන 13/2, සංදීප රත්නායක 40/2)

-036

 


අදහස් (0)

ධර්මරාජය ලකුණු 86 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.