Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර නාලනදා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 41 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී නාල්නදා විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් ලෙලූම් සමරනායක (51) අර්ධ ශතකයක් ලබාගත්තේය.
නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 47.4 කදී සියලූ දෙනා දැවී 210
(ලෙලූම් සමරනායක 51, සචිත් යාපා 36, නෙමිඳු අක්මීමන 24, යෝෂිත හෙට්ටිආරච්චි 22, අබිලාෂ් සසිදර්ම 26/2)
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 36 කදී සියලූ දෙනා දැවී 169
(අබිලාෂ් සසිදර්ම 37, සෙතික බාලසූරිය නොදැවී 33, බතිෂ ගමගේ 24/2, විනිඳු කේෂාන් 17/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.