Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 86 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.
එහිදී නාලන්දා විදුහලේ රවීන් ද සිල්වා (82) සහ අවිෂ්ක පෙරේරා (67) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම චමෝද්‍ය රාජපක්ෂ ලකුණු 57 කට කඩුලු 9 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.
නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 67.2 කදී සියලු දෙනා දැවී 210
(රවීන් ද සිල්වා 82, ලක්ෂාන් මායාදුන්න 37, රනිඳු ද සිල්වා 27, අවිශ්ක පෙරේරා 25, ලොහාන් අරෝෂණ 52/7)
ධර්මාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 126
(සසිඳු මල්ෂාන් 34, ලොහාන් අරෝෂණ 26, චමෝද්‍ය රාජපක්ෂ 23/3, ජිතේෂ් වාසල 26/2, මහීම වීරකෝන් 34/2)
නාලන්දා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26.3 කදී කඩුලු 5 ක් දැවී 117
(අවිෂ්ක පෙරේරා 67, රනිඳු ද සිල්වා 23, ලොහාන් අරෝෂණ 39/2)
ධර්මාලෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 41.4 කදී සියලු දෙනා දැවී 115
(සනුල ගුණරත්න 31, තාරක ද සිල්වා 20, චමෝද්‍ය රාජපක්ෂ 34/6, මහීම වීරකෝන් 51/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.