Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.
මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි වටයේ තරගයකදී මාතර ශාන්ත තෝමස් විද්‍යාලය විසින් පොළොන්නරුව රාජකීය විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කරගන්නා ලදි.
පොළොන්නරුව රාජකීය විද්‍යාලය - පළමු ඉනිම ඕවර 46 කදී සියලු දෙනා දැවී 60 යි.
(දිනුත් හේරත් 25, දිනද සෙනිත 14/4, අකිඳු නෙත්සර 09/2, රායිඩ් ජෙල්වා 11/2, පිනිදු නෙත්සර 11/2)
මාතර ශාන්ත තෝමස් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 83 යි
(චනුල් ඉඳුවන නොදැවී 18, ලකිර නෙතුම් 15/5, මිනුල් නිහංස 9/3)
පොළොන්නරුව රාජකීය විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 11 කදී කඩුලු 3 ට 25 යි
(සදෙව් නෙත්මිණ නොදැවී 19, අකිඳු නෙත්සර 14/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.